Saturday, March 17, 2012

මගෙ BLOG එක ගැන

                මම හරි ආසයි BLOG  හදන්න. මෙ එකට ගත්ත පොඩි උත්සහයක්‌ විතරයි.සමහර Post මම මෙකට Copy කරල add  කරල තියෙන්නෙ.කට්‌ටිය Visit එකක්‌ දාල බලල කොහොමද කියන්නකො.ලගදිම මගේම කියල Post ටිකක්‌ Add කරන්න බලපොරොත්තුවෙන් ඉන්නෙ.

                       ඔන්න මම මගෙම  කියල  දමන  පළවෙනි Post ටික අද Add කරා, කොහොමද කියල බලලම කියන්නකො.